Sunday, September 29, 2013

Upcoming lessons - photoshop , coreldraw , illustrator ,HTML , PHP , C# ,Mysql ,CSS ,

මම අදහස් කලා මම දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න......
ඒ කිවෙ දනුම හොදද....
අපි ආත්මර්තකමි නොවි දන්න සියල්ල මේ බ්ලොග් එක හරහා කියදෙන්න බලපොරොත්තු වෙනව.ඔයලා කමතිද එකට.
මොකද කියන්නෙ අදහස හොදද? 
ඔයලට පුලුවන් දන්න සින්හලෙන් වගේම ඉන්ග්‍රර්සි භාශවෙනුත් මේ දෙවල් ඉගෙන ගන්න.හෑබෑඉ ඔයාලත් ආත්මර්තකමි නොවී මේ ඔයලගෙ යලුවොත් මෙකට සම්බන්ද කරන්න ඔන.මේ බ්ලොග් එකෙන් ඔයලට පහත සදහන් සොෆ්ට්වෙයර් පිලිබද දෑනුම වගේම වෙබ් ඉන්ජිනෙරින් ,හර්ඩ්වෙයර් සහ නව සොෆ්ට්වෙයර් පිලිබදවත් හදුන්වාදෙන්න බලපොරොත්තු වෙනවා.
බලන්නකො ඔයල කෑමති දේවල් තියෙනවද කියල.
Adobe photoshop
coreldraw
Adobe Illustrator
Adobe Flash
HTML
Javascript
PHP
Mysql
C##
Dreamviver
CSS
XML
AJEX

නෑ...නෑ. මම මෙහෙම කියන්නම්කො .කෙටියෙන්ම කියනවනම් අපි හෑමොම දන්න face book වගේ සයිට් එකක් හදන විදිහ...... ආදි සියල්ලම. දෑන් අදහසක් අවද? හරි. මෙතනදි මම විඩියො වලිනුත් දනුම දෙන්න බලපොරොත්තු වෙනවා.සමහර දෙවල් කරල පෙන්නන්නම වෙනවනෙ. මම දෑනගන්න ඔන ඔයලගෙ අදහස් මොනවද කියල. comment කරන්න.එතකොට අපිට පුලුවන් කෑමති පඩම් ටික පෙලගස්සවා ගන්න.


No comments:

Post a Comment